Wednesday, August 24, 2016

Android පිළිබද දැනගනිමු.

පාඩම් අංක 02.
ANDROID....
Stock rom එකක් සාමාන්‍යයෙන් දක්වන බරට (capacity) සාපේක්ෂව custom rom එකක් බරින් වැඩිවේ.
එලෙසම stock  rom අවස්ථාවේදී අදාල දුරකථන සදහා අවශ්‍ය තරම් firmware internet එකෙහි සහ,software box එකට අදාල server එකෙහි පවතී.
නමුත් custom rom සහිත වර්ථමාන දුරකථන වල firmware files ඩවුන්ලොඩ් කිරීමට නොමැති තරම් වේ.
ඒ අතර පවතින පළමු වෙනස එයයි.
එලෙසම දුරකථනයක් රූට් කිරීමේ පහසුකමද මෙම දුරකථනවලදී සීමා සහිත ලෙස ලබා දී ඇත.
මෙවැනි china දුරකථනයක් ඔබ දැනටමත් භාවිතා කරන්නේ නම් එහි software එක ඔබ විසින් කල්පනාවෙන් භාවිතා කල යුතු වේ.
ඔබ දුරකථන අළුත්වැඩියා කරන අයෙකු නම් හෝ software box එකක් සහිත අයෙකු නම් භාවිතා කරන්නේ samsung,xperia....වැනි ඔරිජිනල් දුරකථනයක් නොවේ නම් අනිවාර්යයෙන් ඔබගේ දුරකථනයේ firmware ෆයිල් එක කොපි කරගෙන තබා ගැනීම වඩාත් යෝග්‍ය වේ.
නැතිනම් ඔබගේ දුරකථනය software හානි නොවන පරිදි නිවැරදි අවබෝධයෙන් යුතුව භාවිතා කරන්න.
සොෆ්ට්වෙයා හානි නොවන පරිදි,slow වීමකින් තොරව,stuck වීම අවම වන පරිදි භාවිතා කරන්නේ කොහොමද?
අපි ඊළග පාඩමෙන් ඉගෙන ගනිමු......

මෙම පාඩම් මාලාව තව දුරටත් සාර්ථකව ඔබට ලබාදීම සදහා ඔබගේ අදහස් සහ යොජනාවන් ඉදිරිපත් කරන්නේ නම් වඩාත් අගය කොට සලකමි..

එනිසා ඔබගේ අදහස් සහ යෝජනා comment කර වඩාත් සාර්ථක පාඩම් මාලාවක් ලබාදීමට එකතුවන්න......

No comments:

Post a Comment